- ඩී කාණ්ඩයෙන් ඇමෙරිකාව,ඉතාලිය,කැනඩාව සහ මෙක්සිකෝව තරග වදින අතර එම තරග ද මාර්තු 7 දා සිට 10 දා දක්වා ඇමෙරිකාවේ ඇරිසෝනා හී දී පැවත්වීමට නියමිත අතර එම ජයග්‍රාහී කණ්ඩායම් අතර දෙවන වටයේ තරග ද කාන්ඩ දෙකක් යටතේ පැවත්වීමට නියමිතය.එම පළමු කාණ්ඩයේ තරග ජපානයේ ටෝකියෝ හී දී මාර්තු 8 සිට මාර්තු 12 දක්වා පළමු වටයේ ඒ සහ බී කාණ්ඩ වල ජයග්‍රාහි කණ්ඩායම් අතර පැවත්වෙන අතර දෙවන වටයේ දෙවන කාණ්ඩයෙන් තරග වැදීමට සුදුසුකම් ලබන කණ්ඩායම් මාර්තු 12 සිට 16 දක්වා තරග වදින්නේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හී මියාමි හී දී ය.
- තරගාවලියේ අවසාන පූර්ව තරග දෙක සහ අවසාන තරගය ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හී දී පැවත්වෙන අතර පළමු අවසාන පූර්ව තරගය මාර්තු 17 සහ දෙවන අවසාන පූර්ව තරගය මාර්තු 18 පැවත්වීමට නියමිතය.අවසාන තරගය පැවත්වෙන්නේ මාර්තු 19 දා ය.තරග කාල සටහන සහ තරගයට ප්‍රවේශපත් ලබා ගැනීම සදහා පහත සබදතාවය භාවිතා කළ හැකිය. http://web.worldbaseballclassic.com/wbc/2013/schedule_and_tickets/?partnerId=ed-6673078-65400221
-
Pages
▼
No comments:
Post a Comment