මලල ක්‍රීඩා සංගමයේ හිටපු උප සභාපතිවරයෙකුව සිට මේ වසරේ තරග කිරීමෙන් ඉවත් වූ සුදත් මඩුගල්ල ක්‍රීඩකයන්ට ආර්ථික වශයෙන් විශාල පිටුවහලක් වු ශ්‍රී ලංකා රතු කුරුස සමාජ මලල ක්‍රීඩා තරගාවලිය සංවිධානය කිරීමෙහිලා මූලීකත්වය ගෙන කටයුතු කළ පුද්ගලයා වන අතර හෙතෙම දැනට ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනයේ ලේකම් ධූරය හොබවන අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු ද වෙයි. www.supirikrida.com
Pages
▼
Jul 15, 2012
සෙන්පති සුදත් මඩුගල්ල යළි පුහුණුකරු සංගමයේ සභාපති පුටුවට
මලල ක්‍රීඩා සංගමයේ හිටපු උප සභාපතිවරයෙකුව සිට මේ වසරේ තරග කිරීමෙන් ඉවත් වූ සුදත් මඩුගල්ල ක්‍රීඩකයන්ට ආර්ථික වශයෙන් විශාල පිටුවහලක් වු ශ්‍රී ලංකා රතු කුරුස සමාජ මලල ක්‍රීඩා තරගාවලිය සංවිධානය කිරීමෙහිලා මූලීකත්වය ගෙන කටයුතු කළ පුද්ගලයා වන අතර හෙතෙම දැනට ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනයේ ලේකම් ධූරය හොබවන අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු ද වෙයි. www.supirikrida.com
No comments:
Post a Comment