Pages

Mar 31, 2012

සුපිරි ක්‍රීඩා සංස්කාරගේ මවගේ අවසන් කටයුතු අප්රේ ල් 1 දා


ක්‍රීඩා මාධ්‍යවේදී www.supirikrida.com සංස්කාරක නිශ්මං රණසිංහ ගේ මව සෝමා කුළුමුරේ  අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ අවසන් කටයුතු අප්‍රේල් පළමු දින කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.මිය යන විට 78 වන වියේ පසු වූ ඇය මියගිය ප්‍රවීන මාධ්‍යවේදියෙකු මෙන්ම සීතා කුළුමුරේ සෙනෙට් මංත්‍රීවරියගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි නෙවිල් රණසිංහ ගේ බිරිදයි.
දැනට දේහය කොළොන්නාව, සාලමුල්ල, අයිඩීඑච් පාරේ අංක 43/2 ඒ නිවසේ තැන්පත් කර තිබෙනවා.මේ තත්ත්වය මත ඉදිරි දින කිහිපය අප වෙබ් අඩවියේ තොරතුරු ඉදිරිපත් කිරීමේ යම් අඩුවක් විය හැකි බව ද පාඨකයන්ගේ දැණ ගැනීම පිණිස කණගාටුවෙන් දන්වා සිටිනවා.

No comments:

Post a Comment