Pages

Jan 13, 2012

නිලූක අද එස්තෝනියා තරග බිමට


ගත් ශ්‍රේණිගත කිරිම් හී 77 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න අද එස්තෝනියා යොනෙක්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ දි තරග බිමට පිවිසීමට නියමිතය.එස්තෝනියාවේ කලෙව් හි ක්‍රීඩා මධ්‍යස්ථානයේ දී ක්‍රියාත්මක වක මෙම තරගාවලියට අදාළ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හී පස්වන ස්ථානයේ පසුවන නිලූක ගේ  අද ප්‍රතිවාදියා  වන්නේ ඇමෙරිකා‍වේ බීජෝන් සිගුවෙයින් ය.
වර්ථමානයේ 141 වන ස්ථානයේ පසුවන බිජෝන් මීට පෙර දක්වා ඇති දක්ෂතා අනුව ජගත් ශ්‍රේණිගත සටහනේ පිවිස ඇති උපරිමය වන්නේ 112 වන ස්ථානය ය.

No comments:

Post a Comment