සයිබර් අවකාශයේ ක්‍රීඩාවේ හෙළ වදන
Pages
(Move to ...)
Home
දකින හැගෙන සෑම දේ රැගෙන එන පියාපත් =http://piyabanasithuvili.blogspot.com/
▼
Jan 5, 2012
මුෂ්ටි වන්නමේ පළමු පදය සාර්ථකයි
ලාකේය වේදිකාවට මෙතෙක් විෂය නොවූ ක්‍රීඩාව පාදක කර ගනිමින් නිර්මාණය වන මුෂ්ටි වන්නම වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල කිරුළපොන ගන්ධාරා හී දී පැවත්වුණා.කලා කේෂ්ත්‍රයට මෙන්ම ක්‍රීඩා කේෂ්ත්‍රයට ද විවිධ අයුරින් දායක වූවන් මෙම මුහුරත් උත්සවයට සහභාගී වී සිටියා.දේශීය නර්තන කලාව සහ ක්‍රීඩාව අතර සහසම්බන්ධතා හදුනා ගැනීමට උත්සාහ කරන පර්යේෂණශීලී වේදිකා අත්දැකීමක් ලෙස හැදින්විය හැකි මුස්ටි වන්නම නිර්මාණය වන්නේ නිශ්මං රණසිංහ සහ සුදත් එස් පහළගම අතින් වන අතර එහි පිටපත රචනා කළේ නිශ්මං රණසිංහ යි.මෙම වේදිකා නිර්මාණය ගෙන ඒම සදහා අර්ථපති දායකත්වය
දක්වන්නේ ද සුදම් එස් පහළගමයි.
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment